සිත යන ධර්මතාවය සෑම මොහොතකම ඇතිවී නැතිවී යන අනාත්ම දෙයකී. විඤ්ඤාණය ආත්ම ලෙස ගත නොහැක. මෙය ඇති කල්හි මෙය ඇත. මෙය නැති කල්හි මෙය නැත. අවිද්‍යාව නිසා ක්ෂණයක් ක්ෂණයක් පාසා සිත ඇතිවී නැතිවී යාම චෛතසිකයන්ගේ ස්වභාවයයි.

මෙය ඉපදීමෙන් මෙය උපදී. අවිද්‍යාව නිසා කාම භව දිට්ඨි. සහ. අවිජ්ජා ආශ්‍රව ඡන්ද රාග වශයෙන් පපල වේ. පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්න. ආශ්‍රව අවිද්‍යාව අන්‍යොන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේ. ප්‍රතිසන්ධි විඤ්ඤාණය සකස් වන අතර සංඤා. සංස්කාර විඤ්ඤාණ ද ඇති වේ.

විසි ආකාර සක්කාය දිට්ඨිය-

නාම ධර්මයන් චිත්තක්ෂණ පාසා ඇතිවී

රූපය ආත්ම වශයෙන් ගනී

ත මා රූපවත්ය

රූපය තුල තමා ඇත.

තමා තුල රූපය ඇත

වේදන

සංඤා

සංස්කාර

විඤ්ඤාණය

සක්කාය දිට්ඨිය විසි ආකාරයක ආත්ම දිට්ඨිය යි. සතක් තුල චිත්තක්ෂණ දාහතක් ඇතිවේ. ප්‍රතිසංධි විඤ්ඤාණය ඔස්සේ සලායතන සකස් වේ. මේ අනුව ස්පර්ශ ය ඇති වේ. නාමරූපයන්ගේ ඵලයක්වුවත් එය ක්ෂණයෙන් හේතුවක් වී වේදනා නමැති ඵලය යලි ඇතිවේ. වේදනාව ඇතිකල්හි තෘෂ්ණාව ඇත.එහිදී උපාදාන නාම ධර්මය ඇතිවේ.මෙය ඉපදීමෙන් ඉපදෙන්නෙ තෘෂ්ණාව යි. සංස්කාර තුළින් කර්ම සවය ඇතිවේ.

භව තණ්හාව තුල පුණ්‍ය ධර්ම රැස් කිරීමෙන් භවය නැවත සකස් වේ.

කාම රූප අරූප භව.

පුණ්‍යභිසංකාර ' මනුෂ්‍ය ලෝකයේ

අපුඤ්ඤාභි සංස්කාර අපායවල

අනෙඤ්ජාභිසංස්කාර -බ්‍රහ්ම ලෝක

අරූප බ්‍රහ්මතලවල නේවසංඤා නාසංඤ තත්ත්වය ඇති වේ. සංයෝජන තුන නැතිවී සෝවාන් විය හැකිය.